About Us

about

Isuru Lanka is a matchmaking platform devoted to helping men and women discover their soul mates. If you are seeking a bride or groom in a specific community, you have reached the right wedding/matrimony portal.


You can search a bride and groom by religion, caste, city, education, hobbies and many such preferences. Sign-up for free to get access to unlimited Sri Lankan brides and grooms. Choose your life partner from tens of thousands of matrimonial profiles and pictures of eligible singles.


We are here to help you if you have special requirements or specific preferences for your life partner.


Take a look around and sign-up on our online marriage site to find a perfect bride or groom for yourself or your loved ones.


ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ව.ද.2975 යන අංකය යටතේ ලියාපදිංචි වී ඇත අප ආයතනය කඩුවෙල,කොරතොට ,මැනික් ආගාර පාර ,අංක 284, යන පරම්පරාගත අපගේ සළුලා භූමියක ස්ථාපිත කර ඇති අපගේ ආයතනය ,හතු පිපෙන්නාක් මෙන් බිහිවන වෙනත් මංගල සෙවායතන සමග සම කළ නොහැක.


කොරතොට නම් චිර ප්‍රසිද්ධ ගම් පියසම් සන්ධිස්ථාන කළ ග්‍රාම නිලධාරි කාර්යාලය ද ස්වකීය විශ්වසනීයත්වයකින් යුක්තවැ විසිපස් වසරකට අධික කාලයක සිට අප ගොඩනැගිල්ලේ පිහිට ඇති අතර ,පවුල් හයදහසකට අධික සංඛ්‍යාවක් ආයතනය පිළිබ පිළිබඳව මැනැවින් දනී.ඔවුනගෙන් ඔබට විමසීම් කර දැන ගත හැකිය.අන්‍ය මංගල සේවායතන මෙන් අප ආයතනය කිසිදු දිනයක මෙම ස්ථානයෙන් බැහැරව යාමක් හෝ වසා දැමීමක් සිදු නොවන බව ඔබට ඉහත කරුණුවලින් තහවුරු වනවා නොඅනුමානයි.


අප ආයතනයෙන් ලබා දෙන සෙවය තුළින් විවාහ දිවියට ඇතුළත් වූ විවිධ ප්‍රදේශවල සිටින අයගෙන් අප ආයතනයට ලබා දෙන සේවය පිළිබඳව තොරතුරු දැන ගත හැකිය.එම නිසා විශ්වසනීයත්වයෙන් දීර්ඝ කාලයක් ඔබට සේවය සෙපයීමට අප කැප වී සිටිමු.